රස කතා....
කාන්සිය මහන්සිය මකන්නට........
Friday, 18 June 2010
ළමයි ගණන
ඔහු ශාස්ත්‍රකරුගෙන් තමාට ළමයින් කීදෙනෙකු සිටිනවාදැයි ඇසීය....
" තුන් දෙනයි! "
" වැරදියි! මට හතර දෙනෙක් ඉන්නවා! "
" එහෙම තමා හිතාන ඉන්නෙ! නමුත් හතර දෙනාගෙන් එක් කෙනෙක් තමන්ගෙ නොවේ! "
No comments:
Post a Comment
Newer Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment