රට ගොස් පැමිනි යාලුවෙකුගෙන් සිල්වාට සෙල්ලම් බඩුවක් ලැබුණි. එය ලස්සන බෝනික්කෙකි. ඔහුට දූ වරු තිදෙනෙක් සිටින බැවින් මෙම තෑග්ග කාට දිය යුතු දැයි ඔහුට ප්‍රශ්නයක් විය.
දූ වරුන් තිදෙනා ළගට ගෙන්වා ගත් ඔහු, "අම්මාට හුගාක්ම කීකරු, ඒ වගේම අම්මා කියන දේ අහන එක්කෙනාට මේක දෙනවා!"
"එහෙන් ඉතින් ඕක තාත්තාටම තියාගන්නයි වෙන්නේ!" බාළම දුව කීවාය.
No comments:
Post a Comment