Tuesday, 15 March 2011

කාලෙකට පස්සෙ ....

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ ආයෙත් රස කතා කියන්න කියලා හැඩුවේ. දැන් අපේ ගොඩක් කට්ටිය විවිද විජාතික සමාගම් වල රාජකාරි නේ. එවා ගැනත් සෑහෙන්න කතන්දර තියෙනවා. කට්ටියගෙ කාන්සිය මහන්සිය මැකෙන්න ඉතින් ඉදලා හිටලා මෙක කියෙව්වනම්.... අඩු ගානේ ඇඟේ ලේ ටිකවත් පිරිසිදු වෙනව නේ.

No comments:

Post a Comment